Ward System is Good for the People says Sinhaputhra Chief Ravana Wijeyeratne

“I Strongly support the new system to elect members to represent wards because they can be held accountable to the voters of the respective wards. I am comfortable with the new 25% quota for women. However, I also wish to see at least one representative from each of the ethnic groups regardless of the strength of that group in the electorate. This should be applied to each and every local body in the country, be it Kandy, Colombo, Hambantota or Jaffna. I believe that it would help improve ethnic harmony.” These were some of the views that the Chairman and Managing Director of Sinhaputra Finance Company Ravana Wijeyeratne expressed when The Kandy News interviewed him recently as one of the city's business leaders to canvas his views on the upcoming municipal elections.   
 

Ward System is Good for the Continued .....

Kandy Tamil Traders Appeal for Ethnic Harmony

In a low key appeal the President of the Kandy Tamil Traders Association, Mr  M. Srithar notes that Kandy is a multi-ethnic city and ethnic harmony is vital for its progress. 
 
As for more day-to-day issues he urges members who get elected to the new Council to give priority to resolve the city traffic congestion.  He points out that most of the members of his Association are shop owners. He says that most shops open at 10.00 a.m. Currently the solid waste collection also takes place fairly early in the morning. His Association would like to discuss this issue with the new Council with the hope of getting the collection time extended to late morning that would make it easier for the shop owners. 

Local Issues and Not National Politics Should be the Focus

Kandy Muslim Traders Association  

Although the emphasis in the municipal election should have been to identify local issues and select the team most capable of handling them, political leaders have converted it to a referendum for or against the government says Mr. Niyaz Muheth President of the Kandy Muslim Traders Association in a press statement he has released to The Kandy News. 
 
The incoming Kandy Municipal Council has to face a set of very challenging problems including traffic congestion, air pollution, and general urban disorder bordering on chaos. Kandy Citizens do not ask for the sun and the moon. They want a livable city. 
 

Local Issues and Not National Continued .......

සිංහළ වෙළඳ පෙරමුණ සභාපති මහින්ද බස්නායක සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය නගර සභාවට යෝජනා ඉදිරිපත් කරයි

ලෝක බැංකු ආධාර ඇතිව ක්‍රියතා්මක මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුවිය යුතු යයි මහනුවර  සිංහළ වෙළඳ පෙරමුණ සලකන ව්‍යාපෘති කිහිපයක් මහනුවර නගර සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහනුවර නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂක/අපේක්‍ෂිකාවන්ට දැනුවත්වීම සදහාත් පොදුවේ ඡන්ද දායකයන්ගේ දැනගැනීම සදහා එම යෝජනා ප්‍රසිද්ධ කිරීමට යෝජනා වල පිටපතක් ද කැන්ඩි නිවුස් පුවත්පතට එවා තිබේ. එකී යෝජනා සැකවින් මෙසේය. 
 
1. රථවාහන තදබදය අවම කිරීමට තොග වෙළදාමෙහි නියුතු තොග රැස්කිරීමට අවශ්‍ය ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීම. ඒ සදහා යෝජිත මැණික්කුඹුර ආර්ථීක මධ්‍යස්ථානය අසල කුඹුරු සහිත භූමිය පවරා ගෙන ව්‍යාපාරිකයින්ට බදු පදනම මත ලබාදීම.
 

සිංහළ වෙළඳ පෙරමුණ සභාපති Continued ......

නාගරික මන්ත්‍රීන් නගර වැසියන්ගේ අභිවෘද්ධියත් නගරයට පැමිණෙන ආගන්තුකයින්ගේ යහපතටත් වැඩ කළ යුතුයි

වාණිජ මණ්ඩලයේ සභාපති  ජගත් දිසානායක
 
මහනුවර නගරය ඓතිහාසික වටිනාකමක් ඇති පූණ්‍ය භුමියකි. ප්‍රධාන සේවා මධ්‍යස්ථානයකි. සිංහල දමිළ මුස්ලිම් බර්ගර් යනාදි ජාතීන් සියල්ල එකට ජීවත්වන නගරයකි. සෑම දිනකම දහස් ගණනින් දේශීය සහ විදේශීය අමුත්තන් පැමිණෙන නගරයකි. 
 
 
ඡන්දයෙන් පත්වන නාගරික මන්ත්‍රීවරුන්ගේ මූලික අරමුණ විය යුත්තේ නගරය තුල සිටින බදු ගෙවන ජනතාව වෙනුවෙන් පෙනී සීටින නගරයට පැමිනෙන ස්වදේශීක සහ විදේශීකය අමුත්තන් සාමාන්‍යයෙන් පිළිගන්නා පරිසරයක් ගොඩනැගීමයි. එම අදහස් ද කැන්ඩි නිවුස් වෙත පළකලේ මධ්‍යම
පළාත් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති  ජගත් දිසානායක මහතායි. 
 

නාගරික මන්ත්‍රීන් නගර වැසියන්ගේ Continued .....

Thursday 19th of July 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.