FUTA Strike - A Pyrrhic Victory for the Government?

FUTA ,while “suspending” the strike of university lecturers that lasted over three months, is reported to have declared that “a proposal put forward by the government based on the unions' demands was not sufficient and that FUTA would continue its struggle until the government addressed its concerns.” At the time of this writing it is not clear what exactly the government's proposals are. If FUTA's statement is accurate, what it means is that either FUTA's demand for a salary increase has not been granted in full or its demand to raise public spending on education to 6% of the GDP has not been granted in full or both. 

This newspaper believes that both demands have merit to benefit both the university community as well as the country at large. However, as our editorial in the last issue of The Kandy News pointed out there are financial constraints on the government's capacity to grant them in full immediately. If the government agrees to a reasonable timeframe to grant them in installments FUTA should be happy that its goal has been achieved, albeit not immediately.

Twelve Questions and Answers on the US Presidential Elections

1. What are the basic rules governing the US presidential elections?

President Barak ObamaPresident Barak ObamaMr. Mitt RomneyMr. Mitt Romneya.The US president is elected every four years. The election is always held on the Tuesday following the first Monday of November in the year before the president takes office. This year the election will be held on Tuesday November 06th. The president always takes office at noon on the 20th of January following the election.

B.Only those who were born in the US can contest for the presidency. That is the reason why some of president Obama's enemies have suggested that he is not qualified to be president because he was not born in USA. That is a falsehood. He was born in Hawaii which is one of the 50 states of USA. But polls show that a significant number of people either believe that he is not US born or have some suspicion that he was not. 

2(a) We know the Democratic Party nominee Mr. Barak Obama. Who is Mr. Mitt Romney, the Republican Party candidate?

වටපිටාව

 හරි මිනිස්සු කවුරුද?
මේ දිනවල අන්තවාදී මුස්ලිම්වරුන් බංගලා දේශයේ බෞද්ධ වෙහෙර විහාර වනසන බවක් මාධ්‍ය මගින් ප්‍රචාරය වෙයි. කුමන ආගමකට අයත් වුවත් සිද්ධස්ථාන වැනසීම ශිෂ්ඨසම්පන්න කවරකුවත් අනුමත කරන්නක් නොවේ.

 බංගලි දේශයේ සහ පාකිස්ථානයේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වැනසීම අද ඊයේ අතිවුවක් නොවේ. පසුගියදා පාකිස්ථානයේ පැරණි බුදු පිළිමවලට බෝම්බ ප්‍රහාර එල්ලකර තිබුණි. දැනට ලොව ඇති විශාලතම බුදු පිළිමය ඇති .සිතගොන්. සිද්ධස්ථානය මේ අන්තවාදී ත්‍රස්තවාදීන් වනසා දමද්දැයි සැකයක් වහළවෙයි. අන්තවාදී මුස්ලිම්වරුන් බුද්ධාගමට කර ඇති හානිය බංගලි දේශයේ පමණක් නොව ඉන්දියාවේද දක්නට ලැබේ. මෝගල් අධිරාජ්‍යය පැවති යුගයේ ඉන්දියාවේ බෞද්ධ සිද්ධාස්ථාන වනසා ඇති අයුරු අදත් එහි ඇති නටඹුන්වලින් දක්නට ලැබේ.

ලෝකයේ ප්‍රථම විශ්ව විද්‍යාලය    
ලෝකයේ ප්‍රථම වතාවට විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන ගොස් ඇත්තේ බෞද්ධයන්ය. එදා භාරතය පුරා බෞද්ධ ප්‍රබෝධය පැතිර තිබුණු යුගයේ බෞද්ධයන් විසින් ඉදිකරන ලද නාලන්ද විශ්වවිද්‍යාලය බෞද්ධයනට පමණක් සීමාවුවක් නොවේ. විවිධ රටවලින් පැරණි නේවාසික සිසුන් දහස් ගණනක් අධ්‍යාපනය ලැබු එම විශ්ව විද්‍යාලය අද ගඩොල් ගොඩක් බවට පත්ව ඇත. ගණිත මිනිත, විද්‍යා, භාෂා, ආයුර්වේදය සහ ජොතිෂ්‍යය ආදී විවිධ විෂයයන් ඉගැන්වු විශාල විශ්වවිද්‍යාලය අද ගඩොල් ගොඩක් බවට පත්කර ඇත්තේ එදා පැවති මෝගල් අධිරාජ්‍යයේ අන්තවාදී මුස්ලිම්වරුන් විසිනි. අදත් දක්නට ඇති එම නටඹුන්වලින් එකල පැවති විශ්වවිද්‍යාලයේ තරම පැහැදිලිවෙයි. ඒවා දකින ශිෂ්ඨසම්පන්න කවරකුගේ වුවද දෙනෙතින් කඳුලූ ගලා එයි.
 

Tuesday 27th of June 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.