KMC in Drive to Upgrade Sanitation in Restaurants

Dr. Asoka  SenarathDr. Asoka SenarathThe Kandy Municipal Council (KMC) is reviving its effort to improve the sanitary conditions and hygienic standards of hotels, restaurants and eateries under its jurisdiction, say Dr. Asoka Senarath, the Medical Officer of Health (MOH), of the Council. In an excusive interview with The Kandy News Dr. Senarath said that his office is inspecting all “registered” food outlets irrespective of whether they were tourist hotels or eateries catering to locals. The public health inspectors (PHI) of his department investigate, among other things, best practices in food preparations, cleanliness, availability of clean toilet facilities, potable water and food storage. The PHIs also make an assessment of the extent to which these cooked food outlets are in compliance with KMC regulations.

 PHIs visit these establishments once a week Dr. Senarath said. If they find cooked food that in the opinion of the inspector is not fit for human consumption and ingredients that are beyond the date of expiry they are destroyed. Legal action is also taken against the violators of KMC regulations. In 2012 103 such cases had been filed. If found guilty the owner can be fined a sum between Rs. 1,500 and Rs 25,000. The typical fine is aid to be Rs 5,000 to Rs. 10,000.

 In cases of suspected of food poisoning, samples are taken and sent to Colombo Government Analyst Department for testing, he added.

 KMC has devised a grading system for restaurants; Grade A (90-100 points) B (75-89), C (50-74) and D (35-49).  He said that they do not have a restaurant in Kandy below C grade. 
The points given under the following categories:
1 Location and environment 5

KMC in Drive to Continued ....

මහනුවර මහ නගර සභා ඝණ අපද්‍රව්‍ය අංශය මගින් අන්තර් පාසැල් තරග මාලාවක්

නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ස්වර්ණමාලි සිසුවියන් වන යශෝදරා හේරත් සහ ලක්මාලි විෙජ්සුරිය නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා අතින් කුසලාන සහ සහතික පත් ලබාගැනීමනාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ස්වර්ණමාලි සිසුවියන් වන යශෝදරා හේරත් සහ ලක්මාලි විෙජ්සුරිය නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා අතින් කුසලාන සහ සහතික පත් ලබාගැනීමප්‍රථම ස්ථානය දිනාගත් ස්වර්ණමාලි බාලිකා නාට්‍ය කණ්ඩායම විදුහල්පති අනුලා කුමාරිහාමි මහත්මිය, නාට්‍ය හා රංග කලා ආචාරිනි කෝකිලා නිශ්ශංක, සංගීත ආචාරිනි පුෂ්පා කුමාරිලතා මහත්මිය සමගප්‍රථම ස්ථානය දිනාගත් ස්වර්ණමාලි බාලිකා නාට්‍ය කණ්ඩායම විදුහල්පති අනුලා කුමාරිහාමි මහත්මිය, නාට්‍ය හා රංග කලා ආචාරිනි කෝකිලා නිශ්ශංක, සංගීත ආචාරිනි පුෂ්පා කුමාරිලතා මහත්මිය සමගප්‍රථම ස්ථානය දිනාගත් කිංස්වුඩ් විද්‍යාලීය විවාද කණ්ඩායමේ සිසුන් වන ශවීන් දයාරත්න, ශෂික දියමන්ත, නදීශ සඳරුවන්, කළණ කොටවලගෙදර උප නගරාධිපති සේන දිසානායක මහතා සමග සමුප ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාවප්‍රථම ස්ථානය දිනාගත් කිංස්වුඩ් විද්‍යාලීය විවාද කණ්ඩායමේ සිසුන් වන ශවීන් දයාරත්න, ශෂික දියමන්ත, නදීශ සඳරුවන්, කළණ කොටවලගෙදර උප නගරාධිපති සේන දිසානායක මහතා සමග සමුප ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව

නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පුළුල් ජනතා සහයෝගය ලබාගැනීම සඳහා මහනුවර මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය අංශය විසින් සංවිධානය කළ අන්තර් පාසැල් තරග මාලාවේ විත්‍ර තරගය 2014 ජනවාරි මස 31 දින ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේද, නාට්‍ය තරගය 2014 පෙබරවාරි මස 06 දින හින්දු සංස්කෘතික ශාලාවේද, විවාද තරගය 2014 පෙබරවාරි මස 08 දින ඊ.එල්. සේනානායක ළමා පුස්තකාලයේදීද පැවැත්විණි.

ඝන අපද්‍රව්‍ය අංශ ප්‍රධානි යාන්ත්‍රික ඉංජිනේරු කමල් දිසානායක මහතා මෙහයවීම් කටයුතු සිදුකළ අතර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්ත, උපනගරාධිපති සේන දිසානායක මහත්වරුන් ඇතුලූ නාගරික මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

නාට්‍ය තරගයේ ප්‍රථම ස්ථානය ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ආචාරිනි කෝකිලා නිශ්ශංක මහත්මිය විසින් නිෂ්පාදනය කළ ,කුණු කල්ලිය, ළමා නාට්‍යයට හිමිවු අතර කිංස්වුඩ් විද්‍යාලීය විවාද කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමි කරගත්තේය.

ගැටඹේ ප්‍රදේශයේ පරිසර කමිටුවක් පිහිටුවයි

යාන්ත්‍රික ඉංජිනේරු නාමල් දිසානායක මහතා අදහස් දක්වන අවස්ථාව පසෙකින් නගරාධිපති මහින්ද්‍ර රත්වත්ත ඇතුලූ සෙසු ආරාධිතයින්  මෙහි වෙති.යාන්ත්‍රික ඉංජිනේරු නාමල් දිසානායක මහතා අදහස් දක්වන අවස්ථාව පසෙකින් නගරාධිපති මහින්ද්‍ර රත්වත්ත ඇතුලූ සෙසු ආරාධිතයින් මෙහි වෙති.සහභාගි වුවන්ගෙන් පිරිසක්සහභාගි වුවන්ගෙන් පිරිසක්මහනුවර නගරය කසලින් තොර නගරයක් බවට පත්කිරීමේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්ත මහතාගේ සංකල්පය අනුව ගැටඹේ ග්‍රාම සේවක වසමේ පරිසර කමිටුව පිහිටුවීම 2014 ජනවාරි 04 දින සුධර්මාරාම විහාරස්ථානයේදී සිිදු කෙරිණ.

මෙහිදී කසල කණමනාකරණය පිළිබඳ දේශනයක් නාගරික යාන්ත්‍රික ඉංජිනේරු සහ ඝණ අපද්‍රව්‍ය කළමාකරණ අංශ ප්‍රධාන නාමල් දිසානායක මහතා විසින් පවත්වන ලදි. කසල කළමනාකරණය නිසියාකාරව සිදු කිරීම පිළිබඳ චිත්‍රපට දැක්මක් සහ දේශනයක් කසළ කළමනාකරණ අංශය භාර සෞඛ්‍ය පරීක‍ෂක සංජීව හේරත් මහතා විසින් පවත්වන ලදි.

 මෙහිදී කථාකළ නාගරික මන්ත්‍රී ආනන්ද සිරිවර්ධන මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් ගෙදරින් විසිකරන අපද්‍රව්‍යවලට මිලක් ලබා ගත හැකි බවය.

ගැටඹේ ප්‍රදේශයේ Continued ...

United Lanka Entertains Lama Nivasa Kids

 

Members of the United Lanka Humane Organization (ULHO) held a Christmas party for the children of Jayawikkrama Lama Niwasa in Bahirawakanda, Kandy. ULHO was established in May 2013 with Rohitha Maanege as founder-president. It is affiliated to the US non-profit social service organization Les Enfants D'Aleth (LEA)  founded by Aleth Félix-Tchicaya, a Belgian national living in USA. It focuses on helping needy children with food, healthcare, education and other essentials. In Asia there  are two affiliates, one in Kandy and the other in Delhi. The patron of LEA Sri Lanka is Vishwa Nadaraja.

රාජා පුෂ්පකුමාරගේ සේවය ඇගයීමට විශේෂ සම්මාන සහතිකයක්

පසුගියදා කොළඹ ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති ජාත්‍යන්තර සිංහ සභාපති ජෙරි ෆාමර් මහතා පිළිගැනීමේ උත්සවයකදී දිස්ත්‍රික් 306/සී/1 නියෝජ්‍ය කැබිනට් ලේකම් සිංහ රාජා පුෂ්පකුමාර මහතාගේ සේවය විශේෂ ඇගයීමකට ලක් කරමින් ජාත්‍යන්තර සභාපතිතුමා විසින් විශේෂ සම්මාන සහතිකයක් පරිනමන ලද අවස්ථාව. මෙම අවස්ථාවට දිස්ත්‍රික් 306/සී/1 සභාපති සිංහ චමිදු අබේවික්‍රම හා ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු සභාපති සිංහ මහේන්ද්‍ර අමරසුරිය යන මත්වරුන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වූහ.

අනෝමා ෆොන්සේකා පදනම පිළිකා වාට්ටුවට පිහිට වෙයි

 

අනෝමා ෆොන්සේකා පදනම මගින් පසුගියදා මහනුවර මහ රෝහලේ පිළිකා වාට්ටුවේ රෝගීන්ගේ පරිහරණය සඳහා ප්ලාස්ටික් පුටු, රෙදිසේදන යන්ත්‍රයක් සහ තවත් අත්‍යාවශය භාණ්ඩ ලබාදෙන ලදි.

එම අවස්ථාවට අනෝමා ෆොන්සේකා පදනමේ සභාපති අනෝමා ෆොන්සේකා, වාට්ටු භාර හෙද නිලධාරි එල්.ආර්. බණ්ඩාර, බල ඝන නායක දීඝායු අබේනායක, මහනුවර සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති ජයන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු  සහභාගි වූහ.

ජයකෙහෙලිය පදනමින් පාසල් දරුවන්ට පොත් ප්‍රදානයක්

ආචාර්යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් දරුවෙකුට පොත් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. ජයකෙහෙලිය පදනමේ සභාපතිනි චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය හා කුසුම් රඹුක්වැල්ල මහත්මියද පසෙකින් වෙතිආචාර්යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් දරුවෙකුට පොත් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. ජයකෙහෙලිය පදනමේ සභාපතිනි චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය හා කුසුම් රඹුක්වැල්ල මහත්මියද පසෙකින් වෙති

 සහභාගිවු දරු දරියන් පිරිසක් සහභාගිවු දරු දරියන් පිරිසක්

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ජයකෙහෙලිය පදනම මගින් පාසල් දරුවන්ට පොත් ප්‍රදානය කිරීමක් පසුගියදා වලල ඒ.රත්නායක මහා විද්‍යාලයේදී සිදුවිය. කුණ්ඩසාල ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා 2014 නව පාසල් වාරය වෙනුවෙන් මෙම තිලිණ ප්‍රදානය කරන ලදී.

Monday 20th of November 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.