අඩි 80ක් උස සක්මන් බුදු පිළිමයක් මහනුවරට

අඩි 80ක් උස සක්මන් බුදුපිළිම වහන්සේඅඩි 80ක් උස සක්මන් බුදුපිළිම වහන්සේපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍ෂ, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන් සහ ආරාධිතයින් ආගමික වතාවත්වල යෙදෙමිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍ෂ, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන් සහ ආරාධිතයින් ආගමික වතාවත්වල යෙදෙමි

 

රුහුණු ෆුඩ්ස් පුද්ගලික ආරම්භක සභාපති දේශබන්දු පද්මසිරි මුතුමාල මහතා සහ චිත්‍රාංගනී මුතුමාල මහත්මියගේ දාන පරිත්‍යාගයෙන් ඉදිකළ අඩි 80ක් උස සක්මන් බුදු පිළිමයක් පසුගිය පෙබරවාරි 14 දින මහනුවර පිළිමතලාවේ රණවන පුරාණ විහාරයේ විවෘත විය.

මහා සංඝරත්නය, අග්‍රාමාත්‍යවරයා, අග්‍ර විනිශ්චයකාරවරයා, ඇමතිවරු, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, මහා ඇමතිවරයා, මන්ත්‍රීවරු, විදේශීය අමුත්තන් ඇතුලූ සම්භාවනීය පිරිසක් මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූහ. මෙය ලොව උසම බුදු පිළිමය යයි සටහන්වේ.

 

 

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පොල්තෙල් පහන දල්වමින්අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පොල්තෙල් පහන දල්වමින්රණවන පුරාණ රජමහා විහාරාධිපති නායක ශ්‍රී සරණංකර චන්ද්‍රජොත්‍යාභිධාන ස්වාමීන් වහන්සේ, පද්මසිරි මුතුමාල, චිත්‍රාංගනී මුතුමාල, රුෂාන් මුතුමාල යන මහත්ම මහත්මීන් විසින් නාමල් රාජපක‍ෂ මහතාට සමරු තිළිණයක් ප්‍රධානය කිරීමරණවන පුරාණ රජමහා විහාරාධිපති නායක ශ්‍රී සරණංකර චන්ද්‍රජොත්‍යාභිධාන ස්වාමීන් වහන්සේ, පද්මසිරි මුතුමාල, චිත්‍රාංගනී මුතුමාල, රුෂාන් මුතුමාල යන මහත්ම මහත්මීන් විසින් නාමල් රාජපක‍ෂ මහතාට සමරු තිළිණයක් ප්‍රධානය කිරීමරුෂාන් මුතුමාල, පද්මසිරි මුතුමාල, චිත්‍රාංගනී මුතුමාල හා පැමිණි සිටි පිරිස ආගමික වතාවත්වල යෙදෙමින්රුෂාන් මුතුමාල, පද්මසිරි මුතුමාල, චිත්‍රාංගනී මුතුමාල හා පැමිණි සිටි පිරිස ආගමික වතාවත්වල යෙදෙමින්

Peradeniya Law Undergraduates Ramanayaka and Jayasinghe Launch Books

Two undergraduates reading for law degrees at the Peradeniya University recently launched books that they have authored at a ceremony held recently in Kandy. M G S B Ramanayaka launched his work, A Collection of Key Legal Issues from an Analytical Perspective and H D M N Jayasinghe Essential Legal Essays with a Critical Approach. In addition the former who is also a creative writer launched his collection of short stories and free verses titled Porondama.

The pictures (from top) show the two authors addressing the audience at the book launch, a section of the audience and the presentation of the books to the chief guest Mrs. Kanchana Liyanapathirana who is a lecturer in the Department of Law at Peradeniya. The pictures (from top) show the two authors addressing the audience at the book launch, a section of the audience and the presentation of the books to the chief guest Mrs. Kanchana Liyanapathirana who is a lecturer in the Department of Law at Peradeniya.

The audience at the eventThe audience at the event

 

 

 

 

 

 

 

 

Hair Stylist Kushini Abeysekera in Kandy

Kushini conducting a workshop Kushini conducting a workshop One of Sri Lanka's top hair stylists Kushini Abeysekera now comes to Kandy every Tuesday to offer her services to Kandy clients. Kushini who has advanced diplomas in hair dressing from the City and Guilds of London also serves as one of its examiners in Sri Lanka in her field. In addition she also has special training in hair cutting from Singapore, a diploma in aromatherapy from India and special training in the use of KEUNE hair products from the Netherlands.

With over eighteen years of professional experience Kushini holds training workshops in different parts of the country.

Kushini can be consulted on Tuesdays at Padmi Salon on Gopallawa Mawatha.

 

Central Province Women's Chamber Supports Businesswomen from the North

A group of businesswomen from Mannar, Vavuniya and Mullaitivu recently visited Kandy as guests of the Central Province Women's Chamber of Small Industries and Commerce (CPWCIC) to learn the finer points of their trades from their Kandy counterparts. The visitors from the north are in the beauty culture service and catering and culinary industry.

During their three day program in Kandy the businesswomen from the north met with their Kandy counterparts, visited beauty salons and participated in training sessions 

USAID that funded the program hopes to assist 1,700 women entrepreneurs over the next three years.

වර්ෂ 138කට පසු බෝගම්බර බන්ධනාගාර දොරටු විවෘත වෙයි

බන්ධනාගාරය නැරඹීමට පැමිණෙන පිරිසෙන් කොටසක් බන්ධනාගාරය නැරඹීමට පැමිණෙන පිරිසෙන් කොටසක් බ්‍රිතාන්‍ය පාලන සමයේ පිහිටවු වසර 138ක ඉතිහාසයක් ඇති බෝගම්බර බන්ධනාගාරය ආසියාවේ පැරණිම බන්ධනාගාරය ලෙස සැළකේ. එමෙන්ම ආසියාවේ එකම අත්තිවාරම මත පිහිටා ඇති දිගම තෙමහල් ගොඩනැගිල්ලද මෙම බන්ධනාගාර පරිශ්‍රය තුළ පිහිටා ඇත. ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බෝගම්බර බන්ධනාගාරය මාර්තු මස 15 වන දින සිට දින දහයක කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණි. පල්ලේකැලේ ප්‍රදේශයේ නව දුම්බර බන්ධනාගාරය විවෘත කර බෝගම්බර බන්ධනාගාරයේ සිටි සියලූම රැදවියන් එයට රැගෙනයාමෙන් අනතුරුව මහජනතාවට මෙම ඵෙතිහාසික අවස්ථාව උදා විය. එල්ලූම් ගස එහිදී වැඩිම පිරිසක් නැරඹීමට උනන්දුවක් දැක්වු ස්ථානය විය. පැමිණි ජනතාවගෙන් වැඩි පිරිසකගේ ඉල්ලීම වුයේ නැවත එල්ලූම් ගස ක්‍රියාත්මක කළ යුතු බවයි. මහජන ප්‍රදර්ශනය විවෘත කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමති චන්ද්‍රසිරි පුෂ්පකුමාර, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන්ට ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි තිස්ස ජයසිංහ මහතා මරණීය දණ්ඩනයට නියම වු සිරකරුවන් වෙත අවසාන මොහොතේ ඇදීමට දෙන කැන්වස් ඇදුම පිළිබඳ විස්තරයක් කරන අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.

මහ නගර සභා සේවක නලින් සිල්වා සහ සී. එස්. පෙරේරාට විශිෂ්ඨ සේවා උපහාර

නාගරික කොමසාරිස් චන්දන තෙණ්නකෝන්, නගරාධිපති මහින්ද රත්වත්තේ සහ ගණකාධිකාරි සැපයුම් නලින්ද සිල්වානාගරික කොමසාරිස් චන්දන තෙණ්නකෝන්, නගරාධිපති මහින්ද රත්වත්තේ සහ ගණකාධිකාරි සැපයුම් නලින්ද සිල්වානාගරික කොමසාරිස් චන්දන තෙණ්නකෝන්, නගරාධිපති මහින්ද රත්වත්තේ  සහ ගිනි භට සී.එස්.පෙරේරානාගරික කොමසාරිස් චන්දන තෙණ්නකෝන්, නගරාධිපති මහින්ද රත්වත්තේ සහ ගිනි භට සී.එස්.පෙරේරා

2013 වසරේ විශිෂ්ඨ සේවය කළ උපාහාර පිදීමේ උත්සවය පසුගිය දින මහනුවර නගර සභා පරිශ්‍රයේද පැවැත් විය. මෙහිදී විශිෂ්ඨ කාරියන් කළ ගණකාධිකාරි සැපයුම් නලින් සිල්වා මහතා සහ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ගිනි භට සී. එස් .පෙරේරා මහතා උපහාර ලැබීය.

Tuesday 27th of June 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.