2016 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ස්ථානය මහනුවරට

Print

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මහනුවර මහමායා බාලියා විද්‍යාලයේ එස්.එම්.මුණසිංහයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2016) ප්‍රතිඵල අද (28) නිකුත් කළ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන්  එම ප්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකිය.

Thursday 18th of October 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.