UPFA and UNP in Prestige Battle in KMC Election
The
Kandy Municipal Council election that polls on October 8th has become a
prestige battle between President Mahinda Rajapaksa's UPFA and
Opposition Leader Ranil Wickremasinghe's UNP. For both parties the
stakes are high. Kandy is considered a UNP bastion that has never
fallen into the hands of its arch rival SLFP (UPFA) and the former is
desperate to keep it that way this time as well. UPFA that currently
dominates Sri Lankan electoral politics wants to break UNP's
stranglehold on Kandy to prove that nothing is beyond the grasp of the
Rajapaksa regime.
For the two leaders, Rajapaksa and Wickremasinghe the personal stakes
are also very high in Kandy (and Colombo). If the UPFA wins the kudos
goes largely to Rajapaksa whose electoral invincibility in the south is
affirmed yet again. If the UNP wins, Wickremasinghe, who is seen by a
broad cross-section of the electorate as a spent force in Sri Lankan
politics, will get a second lease of life to sustain his political
ambitions.
More>>
මහ නගර සභා ඡන්දය සන්ධානය සහ යු.එන්.පීය අතර අභිමානය රැකගැනීමේ සටනක් බවට පත් වෙයි
ඔක්තෝබර් 08 වෙනිදා පවත්වන මහනුවර මහ නගර සභා ඡන්දය ජනාධිපති මහින්ද
රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් (UPFA) විපක්ෂ නායක රනිල්
වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයත් (UNP) අතර අභිමානය රැක ගැනීම සඳහා
කෙරෙන තරගයක් බවට පත්වී ඇත. කිසිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයේ පාලනයට පත් නොවී එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් ලෙස
පැවති මහනුවර මෙවරත් එසේම රැක ගැනීමට එම පක්ෂය බලවත් උත්සාහයක් දරණ අතර
මෑතකදී පැවැත්වු ඡන්ද වලින් විශාල වශයෙන් ජයග්‍රහණ ලබා ඇති එක්සත් ජනතා
නිදහස් සන්ධානය මෙවර මැතිවරණය දිනාගෙන රාජපක්ෂ යුගයේ කළ නොහැක්කක් නොමැති
බව තහවුරු කිරීමට වෙර දරයි.
මහනුවර (සහ කොළඹ) ජයග්‍රහණය රාජපක්ෂ සහ වික්‍රමසිංහ යන නායකයින් දෙදෙනාටම
ඉතා වැදගත්වේ. සන්ධානය දිනුවොත්, එහි ගෞරවය විශාල වශයෙන් හිමි වන්නේ දකුණේ
ජයග්‍රහණය තහවුරු කරන වීරයා බවට පත්වී ඇති රජපක්ෂටය. එක්සත් ජාතික පක්ෂය
දිණුවොත්, බොහෝ දෙනා යල් පැන ගිය නායකයෙකු ලෙස සලකණු ලබන වික්‍රමසිංහට සිය
දේශපාලන අපේකෂා මුදුන්පත් කර ගැනීමට නව ජීවයක් ලැඛෙනු ඇත.
More>>