The Kandy News

The Kandy News Online Edition
November 2011

Email your articles and letters to the:
editor@kandynews.net

Kandy Real Estate


Home

News Around Kandy
Kandy Events
Editorial
Sports
Kandy Real Estate
Archives

Contact Us:

The Kandy News
Media Vision (Pvt) Ltd
111 Anniewatte
Kandy, Sri Lanka
081 2229991
info@kandynews.net

Advertising:
Letters to the Editor:
Links to other
Kandy websites:









Federation honours Central Province Business Leaders

Sujeewa  Palliyaguru Wins Gold for Second Time

From left to right R.S. Balanathan, , Jagath Dissanayaka,. Supper Ponniah Nadarajh,Sujeewa  Palliyaguru,  Nimal Peiris , T.E. Balasundram Chairman and Managing Director of Oak Ray and Senani  group Sujeewa  Palliyaguru   became the Central Province Entrepreneur of the Year (2011) winning the Gold Award. He won the same award earlier in 2010.  An independent panel of judges appointed by the Federation of Chambers of Commerce and Industry selects the winners after a thorough evaluation of those who are eligible to win this prestigious award. The ceremony held at the Hotel's Earl's Regency earlier this month also honored awardees from the Northern and Eastern Provinces.

Palliyaguru is a young businessman who started his business in 1995 with Senani Restaurant at Rajepihilla Mawatha. In a few years he expanded and diversified his business  to include hotels, gem trade, jewelry and woodcarving. He told The Kandy News that his ambition was to win the national platinum award. The Federation will choose the National Platinum award winner from among the different provincial winners. More>>

නව නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ“වත්මන් යුගයේ ආකර්ශණීය නගරය ලෙස මහනුවර සංවර්ධනය කරනවා”
නව නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ වැඩ භාරගනිමින් කියයි

වෙනසක් අවශ්‍ය බව මහනුවර ජනතාව තීරණය කළ නිසා අඩ සියවසකට වැඩි කාලයක් අඛණ්ඩව පැවති එක්සත් ජාතික පක්ෂ පාලන සමය අවසන් කර මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට භාරදී තියෙනවා. අප කෙරෙහි විශ්වාසය තබමින් එම වගකීම භාරදීම ගැන මහනුවර ජනතාවට  ස්තූතිය හා ගෞරවය පුද කරනවා.  ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නව සැළසුම් ගණනාවක් දැනටමත් සුදානම් කර තිඛෙනවා. ඒ සියල්ලේදී නගර සභාව රජයට සහාය දිය යුතුයි.” සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මහනුවර නව නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා මෙසේ ප්‍රකාශ කළේය. More>>

නගර පාලනයට ජනතා සහභාගිත්වය ලබා ගන්නවා
සේන දිසානායකනියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක

මහනුවර ජනතාව විසින් ඵෛතිහාසික සෙංකඩගල රාජධානියේ මහනුවර නගරය පාලනය කිරීමේ වරම මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපිට පවරා තිඛෙනවා.

ජනාධිපතිතුමන්ට මහනුවර නගරය කන්ද උඩරට මහා පුරවරය ලෙසින් ආසියාවේ ආශ්චර්්‍යයමත් නගරය බවට පත්කිරීමට ඇති අභිප්‍රාය සතුටින් වැළඳගත් මහනුවර ජනතාව එම වෙනස ඇතිකිරීම සඳහා එතුමන්ට සහය වීමට අප කණ්ඩායම පත්කර තිඛෙනවා. එනිසා අපේ කණ්ඩායමේ තනතුරු සඳහා තරගයක් නැහැ. මත භේද නැහැ. මා මාගේ 28 වසරක පළාත් පාලන දේශපාලනයේ අත්දැකීම් තුළින් වත්මන් නගරාධිපතිවරයාට උපරිම සහය ලබා දෙනවා. එසේම නගරයේ සංවර්ධනය සඳහා තීන්දු තීරණ ගැනීමේදී උපරිම වශයෙන් මහජනතාව අපේ පාලන ප්‍රතිපත්ති සම්පාදනයට හවුල්කර ගන්නවා යයි පසුගියදා මහනුවර මහ නගර සභා ශාලාවේ පැවති චාම් උත්සවයකින් වැඩ භාරගත් අභිනව නියෝජ්‍ය නගරාධිපති සේන දිසානායක මහතා පැවසීය.  More>>
 
Commercial Credit Helps  Kandy Hospital

The Chairman of Commercial  Credit Mrs. Vagdevi Fernando unveiling a plaque at the Kandy General Hospital

The Chairman of Commercial  Credit Mrs. Vagdevi Fernando recently unveiled a plaque at the Kandy General Hospital to mark the refurbishment and improvements of the hospital's two neurology wards that Commercial Credit undertook. More>>

Editorial

One Bad Idea and One Very Bad Idea

In the last few weeks two ideas that have been proposed to change public policy have caught our attention. The first is a major change in our secondary school education system. The second is a change in how we vote at elections. The first is a Bad Idea and the second is a Very Bad Idea.

At present GCE/OL students study six core subjects and an additional three optional subjects chosen from three baskets  Arts, Science and Commerce  -  of subjects. More>>

Email this page to a friend Email this page to a friend
  Webvision Sri Lanka