සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ හැසිරීම මහනුවර නගර සභාව හෙළාදකී

නගරාධිපතිනගරාධිපතිනෙංජන් විජේරත්නනෙංජන් විජේරත්නසහකාර පොලිස් අධිකාරිවරයෙකු පසුගිය ඇසළ පෙරහැර සමයේදී හැසිරුණු ආකාරය අගෝස්තු මස මහනුවර මහ නගර සභා රැස්වීමේදී පක‍ෂ හා විපක‍ෂ මන්ත්‍රී කණ්ඩායම් දෙකේම බලවත් විවේචනයට හා හෙළා දැකීමට ලක්විය.
මේ පිළිබදව කරුණු දැක්වු මහනුවර නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

"සහකාර පොලිස් අධිකාරි එල් සපරමාදු නැමැත්තාගේ ක්‍රියා කලාපය හමුවේ මා බලවත් අපහසුතාවයට ලක්වුනා. ඔහු ඒ අවස්ථාවේ කටයුතු කලේ පොලිස් අධිකාරිවරයෙකුට ගැලපෙන ආකාරයට නොව පොලිස් කොස්තාපල්වරයෙකුට පවා නොගැලපෙන ආකාරයටයි. මේ අතර මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අඹන්වල මහතා ක‍ෂණිකව මැදිහත් වී ගැටලූවට විසදුම් ලබා දුන්නා"
ආනන්ද සනත් කුමාර (එ.ජ.නි.ස) නාගරික මන්ත්‍රීවරයා
"පෙරහැර සමයේ නගරාධිපතිවරයාට පවා නගරයෙට ඇතුල් වීමට ඉඩ නොදී සහාකාර පොලිස් අධිකාරිවරයෙක් පහත් ආකරයෙන් හැසිරුනා. පොලිසියේ මේ තාඩන පීඩන වලට මමත් නගර සභාවේ තවත් මන්ත්‍රීවරුනුත් මුහුණ දුන්නා"යනුවෙන් ඉහත කී කරුණු සනාථ කළේය.
ආනන්ද සනත් කුමාරආනන්ද සනත් කුමාරආනන්ද සිරිවර්ධනආනන්ද සිරිවර්ධනවිපක‍ෂනායක නෙරංජන් නෙංජන් විජේරත්න මහතා (එ.ජා.ප.) මේ පිළිබදව විපක‍ෂයේ එකගතාවය පලකරමින් මෙසේ ප්‍රකාශ කළේය.
"සහකාර පොලිස් අධිකාරි සපරමාදුගේ ක්‍රියා කලාපය පිළිබඳව විපක‍ෂයේ විරෝධය පළ කරනවා. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක‍ෂණයක් කර අපට වාර්තාවක් ලබා දෙන්න කියා පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා"
ආනන්ද සිරිවර්ධන (එ.ජා.ප.)නාගරික මන්ත්‍රීවරයා කරුණු පැහැදිළි කළේ මෙසේය
"පෙරහැර සමයේ නගරාධිපතිතුමාට නගරයට ඇතුල්වීමට සහකාර පොලිස් අධිකාරිවරයෙක් බාධා කළා. නගරාධිපතිතුමාට නිසි ආරක‍ෂාවක් අවශ්‍යයි. ඔබතුමාත් ආරක‍ෂක නිලධාරියෙකුගේ සේවය ලබා ගන්න. ඔබතුමා භාවිතා කරන්නේ 1994 වසරේදී මිලදී ගත් මෝටර් රථයයි. එය ඉවත් කොට තනතුරේ ගෞරවය ආරක‍ෂා වන පරිදි නව රථයක් මිලදී ගන්න. අපි විරුද්ධ වන්නේ නැහැ"

New Houses with Stunning View in Hantana for Sale

Type A Rs 18.0m. Type A Rs 18.0m. Type D Rs 9.0m.Type D Rs 9.0m.If you want  brand new house with creature comforts and a stunning view in Kandy where buildable land is becoming increasingly scarce, you may want to consider the Hantana Residencies Housing scheme that is coming up above the Kandy General Hospital This scheme is offering prospective buyers a nice house with a small garden in a location that gives easy access to Kandy town, good schools, healthcare, shopping and entrainment that are considered necessities by the growing Sri Lankan middle class.

The project will have 83 houses in all. The typical house will be built on about 15   perches of land. The scheme will have four categories of houses. Type A will have a master bedroom and three more bed rooms, servant's room and two-car garage whereas Type B will have a Master bedroom, two other bedrooms and one-car garage with no servant's room. Type C will have two bedrooms and Type D two. For the latter two provisions is made for parking outdoors.

The developers, also plan to have a shopping centre, swimming pool and a play area for children. The price range for a standard house will vary from Rs 18.0 million for a A type, Rs 21 m. for type B, Rs 19m for Type C and Rs 13 m for type  D. 10 m  Buyers will also have the option to customize the house with more facilities for an additional payment.
The Hantana Residencies Project is under the Jana Sevana project, and is a joint venture between NHDA and a Kandy-based private developer.

An application can be downloaded from the project website www.hanthanaresidencies.lk. The website also has pictures of the prototypes and house floor plans.  

A cash deposit of 25% of the price of the house will guarantee delivery provided the balance financing is assured. The developer says that the cash deposit of 25% will be held in an escrow account in the Nations Trust Bank that will guarantee its safety.  The developer will also work with prospective buyers to help obtain loan fiancé if need to meet the balance 75%.

The developer say that already about 50% of the houses have been reserved by potential buyers.  

Further details call hotlines, 077 004 7887 (Sinhala) or 077 004 6611 (English).

Thilina Tennakoon Complains About Cars Without Proper Number Plates in Kandy

Thilina TennakoonThilina TennakoonSenior Central Provincial Councilor of the governing UPFA Thilina Thennakoon speaking at the last meting of the Council raised the issue of “Defender” cabs with temporary “garage” numbers plates being recklessly driven in the Kandy town, posing a serious threat to public safety. He said that the identity of the individuals who indulge in this practice was not known.

PC Chairman Mahinda Abeykoon agreeing with the remarks that Conciliar Thennakoon made, agreed to notify the Kandy Police.

The Kandy News asked the DIG of the area for his response. He said that nobody had so far complained of such occurrence and if a complaint were lodged the police would act on it.

මහනුවර රථ ගාලේ නඩත්තුව දුර්වලයි

මහනුවර රථ ගාලේ එදිනෙදා නඩත්තු කටයුතු පහත් තත්වයක පවතින අතර එහි වැසිකිළි ඉතාමත් අපිරිසිදු බව බොහෝ දෙනා "ද කැන්ඩි නිවුස්" පුවත් පතට පවසති. මේ පිළිබදව නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතාගෙන් අප විමසු විට ඔහු කියා සිටියේ තමාද බොහෝ දෙනාගේ මතයට එකග වන බවත් ඉදිරියේදී ටෙන්ඩර් කැදවා මීට වඩා හොදින් කටයුතු කරන කෙනෙකුට හෝ ආයතනයකට එම කටයුතු භාර දෙන බවත්ය.

රථවාහන ගාල් කිරීම පාලනයට මීටර්

මහනුවර වීදිවල රථවාහන ගාල් කිරීම පාලනයට යොදා ඇති පාලකයින් ඇතැම් විට රිසිට් නොදෙන බවත් ඔවුන් සැර පරුෂ අන්දමින් කථා කරන බවත් බොහෝ දෙනා අප පුවත්පතට දන්වා සිටින චෝදනාවකි. මේ පිළිබදව අප නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතාගෙන් විමසු විට ඔහු කියා සිටියේ රථ වාහන ගාල් කරන ඇතැම් අය පාලකයින්ට බැන වැදී මුදල් නොගෙවා යන බවට මෙම කොන්ත්‍රාත්කරුවන් චෝදනා කරන බවයි. දෙපැත්තේ කරුණු සලකා බලා නුදුරු අනාගතයේදී වීදිවල රථවාහන ගාල් කරන ස්ථානවලට මීටර් සවි කිරීමට අදහස් කරන බවත් තව දුරටත් ඔහු පැවසීය.

ග්‍රාමීය නායකත්වය හා පෞරුෂ සංවර්ධන වැඩමුළුවක් මැණික්හින්නේදී

සංවිධායක සිසිර ජයසිංහ මහතා සභාව අමතමින්සංවිධායක සිසිර ජයසිංහ මහතා සභාව අමතමින්සහභාගි වු පිරිසසහභාගි වු පිරිසමධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්ගේ අධීක‍ෂණයෙන්, කුණ්ඩසාලේ ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයේ මැණික්හින්න ප්‍රගති ග්‍රාම සංවර්ධන සමීතියේ සභාපති එච්.ඩී. සිසිර ජයසිංහ මහතාගේ සංවිධායකත්වයෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සංවර්ධන සමිතිවල නිලධාරීන් සඳහා ග්‍රාම සංවර්ධනය, නායකත්වය සහ පෞරුෂත්වය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පසුගියදා මැණික්හින්න ගණදෙවිකෝවිල විහාර ශාලාවේදී පැවැත්විණ. එම වැඩමුළුව සඳහා සමිති නිලධාරීන් 200ක් පමණ සහභාගී වූහ.

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කලාප කළමණාකාර ඩී.වී.ඒ. දහනායක සහ එහි කෘෂිකර්ම නිලධාරී බී.ටී.එස්.එන්. කුමාර යන මහතුන් විසින් මෙහිදී දේශන පවත්වන ලදි. ග්‍රාමීය සංවර්ධනයේදී ඇතිවන විවිධ ගැටළු හඳුනාගෙන ඒවාට පිළියම් යොදා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ග්‍රාමීය නායකයෙකු වශයෙන් කටයුතු කිරීමේදී පැවතිය යුතු ගුණාංග සහ සමාජය තුළ සිය පෞරුෂත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයට ලක්විය.
    
වැඩ මුළුවේ සංවිධායක එච්.ඩී. සිසිර ජයසිංහ මහතා මෙම වැඩමුළුව සාර්ථකව පැවැත්වීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් එල්.ඒ.ඩී. ගීතා ඉන්ද්‍රානි, ග්‍රාම සංවර්ධන පළාත් අධ්‍යක‍ෂක ඩබ්ලිම්.ජී.එම් හේමන්ත කුමාර, සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.ආර්.එම්.සී. විෙජ්තුංග, මහනුවර දිස්ත්‍රික්  ග්‍රාම සංවර්ධන නිලධාරී එච්. එම්.පී. බණ්ඩාර, දිස්ත්‍රික්  ග්‍රාම සංවර්ධන නිලධාරී මනෝරී දිසානායක, ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයේ ලේකම් මහින්ද සමරවීර යන මහත්ම මහත්මීගෙන් ලද සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළකළේය.

Old Trinitian Helps Rugby in Kandy Area Schools

Former rugby Lion from Trinity, Dilshan Senanayaka, has launched a project to assist the development of the rugby sport in Kandy areas schools. Dilshan, who lives in the UK, is shipping surplus rugby shoes and jerseys  for players.  The initial shipment has benefitted players from Dharmaraja, St Sylvester's,Vidyartha, Sri Rahula, Sarasavi Uyana,  Peradeniya Maha Vidyalaya, Nugawela Central, Royal College (Gampola), and Wickramabahu (Gampola). Dilshan's parents, Lion Upali Senanayaka and Lion Lady Indrani, coordinate this project through the Lions Club of Kandy. Chairman of Fullefrian Rugby foot ball club in Water ford, Kevin Brind and Carry Wall supported the project.   

Tuesday 21st of February 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.