Central Province Invites Northern Province to Strengthen Trade Ties

Over two hundred entrepreneurs from the Northern Province (NP) and over fifty from the Central Province (CP) participated in a two-day trade fair in Kandy held at the Queen's Hotel, Kandy on November 30 and December 01. An estimated Rs 1.35 million in sales took place over the two days. Reflecting the enthusiasm of the Kandy consumers for northern products, the visiting traders accounted for as much as 75% of the total sales.

The Governor of the CP Tikiri Kobbakaduwa who was the chief guest on the opening day warmly welcomed the visitors from the north. He noted that after nearly three decades of war and separation an opportunity has arisen for the people to come together irrespective of ethnicity, caste, creed or religion to harvest the “fruits of peace.”  

The Central Province Chief Minister Sarath Ekanayaka who was the chief guest on the second day took the initiative to

Socializing Private Cost - Solid Waste Disposal in Hantana

The above pictures illustrate solid waste disposal in Hantana, one of Kandy's well-known middle class/upper middle class suburbs that is home to professionals and well to do business people. The picture on the left shows thrash scattered around the concrete bins that are constructed on the pavement not because the bin is overflowing but mainly because some of the user have thrown the garbage outside the bin without brothering to deposit it inside.  Dogs, some stray and others not, as well as the growing population of monkeys in the area feed on the garbage and scatter it further around making it a real eyesore not to mention the public health hazard that it may create.

In the last one to two years in many suburban neighborhoods of Kandy the stray dog population appears to have grown. The local authorities in the area took a decision to stop catching stray dogs and putting them to sleep in response to lobbying from the Kandy Association for Community Protection Through Animal Welfare (KACPAW). KACPAW offered to spay/neuter

Rajan Memorial Scholarships for Ten Kandy Students

Sri Lanka India Cultural Association of the Central Province has awarded T R R Rajan  Memorial Scholarships to ten students based on their performance at the last GCE (OL) examination and other relevant considerations. The picture shows the winners; Azmy Shakira Farwin (Badiudin Girls School), Naveen Sithampalan (Peradeniya Hindu College), B G T S Kularatna (Pushpadana College),  R.G. L Inoka Kumari Jayaratna (Seetha Devi Girls' College), K G K Heshani Dissanayaka (Gothami Girls' School), Sathasivam Hariharan (St. Sylvester's College), Suhaila  Jalaldeen (St. Anthony's Girls' College), A. M. H. Gayashan Adhikari (Dharmaraja College), P. W. G. P. Madusanka Premachandra (Dharmaraja  College), and K. G. C. Kasunthika Dissanayake (Mahamaya Girls' College).

හන්තාන පෙදෙස කසළ ගොඩක් වෙයි

සති කීපයක් පුරා කිසිම හේතුවක්ද නොමැතිව කසළ ඉවත් නොකිරීම නිසා හන්තාන පෙදෙසේ ජීවත් වන ජනතාව දැඩි අපහසුතාවයකට හා බලවත් සෞඛ්‍යමය තර්ජනයකට මුහුණ පා ඇත. මහනුවර කඩවත් සතර හා ගගවට කෝරළයේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඇති මෙම පෙදෙසේ ජනතා අවශ්‍යතා නොසළකා හැරීම ගැන බලවත් කළකිරීමට පත්ව ඇති ඔවුහු ඒ ගැන සභාපති ඇතුලූ සියලූම ජනතා නියෝජිතයින්ට දොස් පවරති. කසළ පාලනයට නිලධාරින් රැසක්, ට්‍රැක්ටර් තුනක් හා කොම්පැක්ටර් රථයක්ද සතුව තිබියදී මෙවැනි ගැටළු මතුවන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කරති.

 එසේම මහනුවර පළාත් පාලන කොමසාරිස් හා අනිකුත් අදාළ බලධාරීන්ගේ දැඩි අවධානයට මෙය යොමු කරන්නයි ඔවුහු ද කැන්ඩි නිවුස් වෙතින් ඉල්ලීමක් කරති.

අනෝමා ෆොන්සේකා පදනමින් අඩුආදායම්ලාභීන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඛෙදාදීමක්

අනෝමා ෆොන්සේකා පදනමේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අඩු ආදායම් ලාභීන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඛෙදාදීමක් පසුගියදා සිදු කෙරිණි.

මහනුවර දෙගල්දොරුව රජමහා විහාරයට පැමිණි අනෝමා ෆොන්සේකා මහත්මිය ආගමික චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව දෙගල්දොරුව අඩු ආදායම් ලාභී පවුල්වලට සෙවිලි තහඩු, වියළි ආහාර, පොත්පත් සහ ඇදුම් අනෝමා ෆොන්සේකා පදනමේ දෙගල්දොරුව ග්‍රාමයේ සංවිධායිකා ප්‍රින්සි අමුණුගම මහත්මියගේ නිවසේදී ප්‍රධානය කරන ලදි. අනෝමා ෆොන්සේකා පදනමේ මධ්‍යම පළාත් සම්බන්ධීකරණ නිලධාරි බලඝන නායක දීඝායු අබේනායක මහතා විසින් එම අවස්ථාව සංවිධානය කරන ලදි.

Tuesday 21st of February 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.